75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව – 1848 මාතලේ කැරැල්ලට නායකත්වය දුන් පුරන්අප්පු විරුවාණන්ගේ යෝජිත ප්‍රතිමාවට මුල් ගල් තැබීම
මාතලේ මහා නගර සභාවේ අනුග්‍රහයෙන් වීර මොණරවිල කැප්පෙටිපොල සහ වීර මඩුගල්ලේ හෙළ විරු ජාතික පදනම මෙහෙයවනු ලබන 75 වන ජාතික නිදහස් දිනය යෙදෙන පෙබරවාරි මස 04 වන දින පෙ.ව. 7.00ට 1848 මාතලේ කැරැල්ලට නායකත්වය දුන් පුරන්අප්පු විරුවාණන්ගේ වී.ටී. නානායක්කාර උද්‍යානයේ ඉදිකිරීමට යෝජිත ප්‍රතිමාවට මුල් ගල් තැබීම