නගර සීමාව තුළ ගලි බවුසරයේ සේවය ලබා ගැනීමේ ගාස්තු (විශේෂ කාර්යයන් සඳහා) 

(රු.500.00 ස්ථානය පරීක්ෂා කිරීමේ ගාස්තුවක් අය කරනු ලැබේ)

  1. වරිපනම් නොගෙවන දිළිඳු පවුල් සඳහා For poor families who do not pay Tax 2,500.00
  2. අඩු ආදායම්ලාභී ප්‍රජා සංවර්ධන සමිතිවල ( ක්‍රියාකාරිස්ථීර සාමාජිකයන් සඳහා           4,000.00
  3. ගෘහයන් සඳහා For Households                  7,500.00
  4. ව්‍යාපාර හා පුද්ගලික සමාගම් Businesses and private companies                           20,000.00
  5. ආගමික ස්ථාන සඳහා For religious places                   2,000.00
  6. හිග්ගොල්ල කම්කරු නිවාස සඳහා For Higgolla Labor Housing   4,000.00
  7. රාජ් ආයතන සඳහා For Government offices              1 0,000.00

 

 (අමතර ගමන් වාරයක් සඳහා රු.2000.00 බැගින් අය කෙරේ (Rs. 2000.00 will be charged for each additional journey)) 

 

  • නගර සීමාවෙන් පිට සේවය සැපයීම සඳහා For providing service outside municipal area

(රු.1,000.00 ස්ථානය පරීක්ෂා කිරීමේ ගාස්තුවක් අය කරනු ලැබේ)   

(A site inspection fee of Rs.1,000.00 will be charged)

  1. ව්‍යාපාර හෝ පුද්ගලික සමාගම් businesses or private companies 22,000.00
  2. ආගමික ස්ථාන සඳහා For religious places       5,000.00
  3. රාජ්‍ය ආයතන සඳහා For Government office             15,000.00
  4. ගෘහයක් සඳහා For households       10,000.00
  5. අපද්‍රව්‍ය රැගෙන ඒම සඳහා (අමතර) For waste collection (additional)  8,000.00
  6. තවත් අතිරේක වලක් සඳහා For another additional groove 10,000.00

 

(අමතර ගමන් වාරයක් සඳහා රු.4,000.00 බැගින් අය කෙරේ)

(Rs. 4,000.00 will be charged for each additional journey)

(නගර සීමාවෙන් පිට ගමන් කරන කිලෝමීටර් 01 ක් සඳහා යාමට සහ ඒමට රු.400.00 මුදලක් අයකරනු ලැබේ.) (Rs. 400.00 will be charged to and for 01 km traveling outside the city limits.)